Contact Us

පේරාදෙණිය උද්‍යානය ඉදිරිපිටින් ගලහ පාරින් 2km පමණ එන විට හමුවන Y හංදියෙන් දකුණු පසට හරවා (දොළුව ගම්පොල) 6km පමණ පැමිණි විට කලුගමුව හංදිය හමුවේ. එම හංදියේ ඇති බුදු පිලිම වහන්සේ අසල ඇති වම් පස දෙසට ඇති පාරේ (මහළු නිවාස පාර)  1.5 km පමණ පැමිණෙන විට “නිහඩ අරණ” නම සදහන් නාම පුවරුව වම් පසින් දැක්වේ. එම පුවරුව ඔස්සේ ඉදිරියට පැමිනෙන්න.

 

ගලහා හංදියේ සිට 2km පමණ විත් පාර බෙදෙන Y හංදියෙන් දකුණු පසට පහලට ඇති ගම්පල පාර ඔස්සේ 6km පැමිණෙන්න. පැමිනි විට කලුගමුව හංදිය හමුවෙයි. ඉන්පසුව හංදියේ වම් පස ඇති බුද්ධ ප්‍රතිමාව ලගින් උඩට ඇති පාර ඔස්සේ තවත් 1.5km පමණ එන විට වම් පස කුඩා පෙට්ටි කඩයක් සමග පහලට ඇති පාරක් හමුවෙයි. එතැනින් පහලට පැමිණ වම් අත පැත්තට ගමන් කරන්න. එන විට කුඩා පාලමක් පසු වූ පසු දකුනට හැරවීමට කන්දක් සමග පාරක් ඇත. එය ආරාමයට එන පාරයි.